තුර්කියේ ඩයර්බාකිර් හී පිහිටි මෙම බන්ධනාගාරය අතිශය අනුකම්පා විරහිත ලෙස සිරකරුවන්ට සලකනලද බන්ධනාගාරයක් කිව්වොත් නිවැරදියී. කුඩා දරුවන්ව පවා ජීවිතාන්තය දක්වා සිරදඩුවම් පමුණුවාලීමට කටයුතු කිරීම මෙහි ඉතිහාසයේ කලු පැල්ලමක් වශයෙන් සටහන්ව තිබුනා. ආරක්ෂකයන්ට වඩා මෙහි සිරකරුවන් එකිනෙකාට වදහිංසා පමුණුවාගැනීමට පෙළඹී සිටියා. 1996දී පොලිසිය සහ සිරකරුවන් අතර ඇතිවුනු කෝලාහලයකින් සිරකරුවන් 10ක් මරණයට පත්වී 23දෙනෙකු තුවාල ලැබුවා.
කොහොමෙන්හරි මේකත් ලෝකෙ දරුණුම බන්ධනාගාර 10 තුලට ඇතුලත් වෙනව.
සිරකරුවන් 43 දෙනෙකුම සියදිවි නසාගෙන තියනව කියල තමයි සඳහන් වෙන්නෙ.