තරු මෙන් බැබලෙන මාලදිවයින් වාඩූ දූපතේ වෙරල තීරය.



මාලදිවයින් වාඩූ දූපත ඇතුලු දූපත් සමූහය මිහිපිට ස්වර්ගය නමින් හදුන්වනු ලබයි. එහෙත් වාඩූ දූපතේ රාත්‍රියට දිස්වෙන අරුම පුදුම විශේෂ ලක්ෂන කිහිපයක් පවතී. වෙරලට ඇදෙන  සිත් ඇදගන්නාසුලු නිල්වන් පැහැයෙන් බැබලෙන රළ පහරක් ඇති දූපත, Raa Atoll දූපත් සමූහයෙන් එකක් වෙනව. 



ජෛව සන්දීප්තිය(bio luminescence) වශයෙන් හදුන්වන රසායනික ප්‍රතිකියාව හේතුවෙන් හටගන්නා මෙම අලංකාර දීප්තිය, ඇතිවන්නේ මුහුදේ ඇති ක්ෂූද්‍රජීවීන් ඔක්ෂිජන් වායුව සමග ප්‍රතික්‍රියා කිරීම නිසාවෙනි. කොහොමවෙතත් ශාක ප්ලවාංග(phytoplankton) – සාගර ක්ෂූද්‍රජීවීන් - හේතුවෙන් මෙම නිල් පැහැති දීප්තිය ඇතිවෙන බව පැවසේ.


ඉතින් මේක ඇත්තම තත්ත්වෙ දැනගන්න පුලුවන් පහලින් තියන වීඩියෝ එක බැලුවම.



Home  අපේ ෆේස්බුක් ෆෑන් පේජ් එකට

Comments